බදුල්ල දිස්ත්‍රික් සංවර්ධනයේ නියමුවා ඔබයි !

මේ ඔබගේ ගැටළු, අදහස් හා නව යෝජනා කඩිනමින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් වෙත යොමුකිරීම සඳහා වෙන්වූ එකම වේදිකාවයි

මේවන විට අප වෙත ලැබී ඇති ගැටළු, අදහස් සහ නව යෝජනා

අප වෙත ලැබුණු

ගැටළු, යෝජනා සහ චෝදනා කෙටියෙන්

මේ ඔබේ අවස්ථාවයි

ඔබත් බදුල්ල දිස්ත්‍රික් සංවර්ධනයේ නියමුවෙකු වන්න. ඔබ සතු නව අදහස්, යෝජනා, චෝදනා පමණක් නොවේ ඔබට බදුල්ල දිස්ත්‍රික්කයේ මොනයම් හෝ ආයතනයක ආයතනික කටයුතු සම්බන්ධයෙන් ගැටළුවක් පවතීනම් එයද මේ හරහා කඩිනමින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් වෙත යොමුකළ හැක.

එන්න,


එකතු වන්න.

මේ ඔබගේ සහය අවැසි මොහොතයි. අපි අපේ බදුල්ලට නව අරුණෝදයක් ගෙන එමු !

බදුල්ල දිස්ත්‍රික් ලේකම්ගේ පණිවුඩය

" බදුල්ලේ ඉපදී බදුල්ලේ හැදී වැඩී බදුල්ලේ අධ්‍යාපනය ලද බොහෝ පිරිසක් බදුල්ල ප්‍රදේශයෙන් පිටත ලොවක් හඳුනන සහ රටක් හදන පුද්ගලයන් ලෙස රටට හා ලෝකයට සේවය සලසමින් ඇත. බදුල්ලෙන් බිහිවු උගතුන් ඒකරාශි කරගනිමින් ප්‍රජාවගේ ආකල්ප වර්ධනය කරවමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ ඉලක්කය මත මේ උදාවන අරුණෝදයෙන් බදුල්ල යලි පිබිදෙනු ඇති බව මාගේ විශ්වාසයයි. "