සිප්සවිය

එක් වෙමු අපි අපේ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වෙමු.

ඔබ පාසල් හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන සිසුවෙකු නම්, ඔබට අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාමේදී පවතින ගැටළු "පාසල් ළමුන් සඳහා" යන බොත්තම හරහා පිවිස අප වෙත යෙමුකරන්න


ඔබ බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තවතවත් ඉහලට ගෙන ඒමට සූදානමින් සිටී නම්, මේ ඒ සඳහා හොදම අවස්ථාවයි.
පිවිසෙන්න "ස්වෙච්ඡා සේවකයන් සඳහා" යන බොත්තම හරහා.
ඔබ අපේ දරුවන් වෙනුවෙන් ඔබේ දායකත්වය ලබාදීමට සූදානම් කෙසේද යන්න අප දැනුවත් කරන්න
මේ මොහොත ඔබේ සහය අවැසි මොහොතයි!